Quality Controller – Katunayaka. (Male / Female)

Quality Controller – Katunayaka. (Male / Female)

Job Description

➥➥ Access Industrial Works is looking for Q C with and without experience in Katunayaka. ➣ තනතුර ; ➫ Quality Controller – Katunayaka. (Male Female) # අවශ්‍ය සුදුසුකම් ➫ වයස අවු 35 නොවැඩි විය යුතුය ➫ අ .පො .ස (උ පෙල) දක්වා අධ්‍යාපනය ඇති. ➫ ක්ෂේත්‍රයේ පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි. ➫ වෘත්තීය මට්ටමේ පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමකි. ➫ පළපුරුද්ද මත මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු.35,000 - 45,000 අතර වැටුපක් ලබාදේ. ➫ E.P.F E.T.F දීමනාද සහිතයි . ➤ ඉහත සුදුසුකම් ඇත්නම් ඔබ ” Apply for this Job” හි ඇති අංකයට අමතා සේවා සහතික ඇතුළු සියලුම සහතික පත් රැගෙන සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන්න.


Browse more similar jobs

Browse thousands of similar job opportunities

Browse

Explore international jobs

Find remote jobs in other countries that you can do from Sri Lanka

Explore