හිතවත් රියදුරු මහතුනි,
ජාතියේ ප්‍රවාහන සහකරු, PickMe ආයතනය හදුන්වාදෙන PickMe Flash, පාර්සල් බෙදාහැරීමේ සේවාව සහ මගී ප්‍රවාහන සමග එක්ව මසකට අසුදාහක් උපයන්න
යතුරු පැදියක් සහ ජංගම දුරකථනයක් අත්‍යවශය වේ.
අතිරේක ප්රතිලාභ;
කිලොමීටරයක්ට වැඩිම මුදලක්
දිනපතා සහ සතිපතා දිරි දීමනා (Daily and Weekly Incentives)
පහසු සේවා කාලයන් (Full Time/Part Time)
සහන මිලට වටිනා ජිවිත රක්ෂණයක්
මිතුරන් හදුන්වාදී අතිරේක බෝනස් මුදල් උපයන්න
ලියාපදිංචි වීමට අවශ්‍ය ලියකියවිලි : ඔබගේ රියදුරු බලපත්‍රය
වාහන ලියාපදිංචි සහතිකය
අදායම් බලපත්‍රය
වාහන රක්ෂණය
PickMe Driver App එක බාගත කරගෙන PickMe Bike යටතේ ලියාපදිංවි වීමෙන් ඔබට PickMe Flash සමග සම්බන්ධවී සේවා සැපයීමට හැක, නැත්නම් පහත සදහන් අයදුම් පත පුරවා එවන්න.
PickMe Driver App එක බාගත කරගැනීම සදහා පිවිසෙන්න : https://play.google.com/store/apps/details?id=com.pickme.driver.byod&hl=en