කූඹියෝ සූපර් ආයතනය සඳහා මුදල් අයකැමි (Cashier) තනතුර සදහා බදවා ගැනීම් සිදු කරනු ලැබේ... # අවශ්‍ය සුදුසුකම් ; අ.පො.ස (සා පෙළ ) සමත් විය යුතුය. වයස අවු, 18 - 35 අතර බඳවා ගනු ලැබේ. පලපුරුද්ද අවශ්‍ය නොවේ. මනා කැපවීම සහ උනන්දුව. පරිඝනක සාක්ෂරතාවය ඇති කාර්යශූර බවින් යුතු ......ඉහත සුදුසුකම් සපුරාලු ඔබ , අදම අපගේ පහත අංකයට අමතන්න..