දඹුල්ල පන්නම්පිටිය ප්‍රදෙශයේ පිහිටි ස්වේයා මෝටර් වර්ක්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය වෙත පළපුරුදු කාර්මික ශිල්පියෙක් බඳවා ගනු ලැබේ.පිළිගත් පුහුණු ආයතනයක (ජර්මන් ටෙක්, ජපන් ටෙක් හෝ ඊට සමාන ) උපාධිධාරී ඩිප්ලෝමාධාරීන් වේ නම් වඩාත් සුදුසු වේ. ස්කෑනින් සහා හයිබ්‍රිඩ් වාහන පිළීබද දැනුම, ඩිසල් පෙට්‍රල් වාහන අලුත්වැඩියාව පිළීබද පළපුරුද්ද අත්‍යවශ්‍ය වේ. වැඩි විස්තර සදහා අමතන්න -: දුරකථන අංක - විද්‍යුත් තැපෑල -.