Cook - Mirissa

Cook - Mirissa

Job Description

අප ආයතනය සදහා තරු පන්තියේ හොටෙල් පළපුරුද්ද ඇති කෝකිවරුන් (කොමි 1) අවශ්‍යයි . අත්‍යවශ්‍ය සුදුසුකම් කෝකිවරුන් සදහා - 01. තරුපන්තියේ හෝ ඊට සමාන රෙස්ටුරන්ට් ආයතනයක පළපුරුද්ද 02. දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම අයදුම්පත් බාර ගැනේ *ඉහත සදහන් එක් සුදුසු කමක් හෝ නොමෙති නම් කරුණාකර ඉල්ලුම් කිරීමෙන් වලකින්න . ඉල්ලුම් කිරීම සදහා යන දුරකතනයට පමණක් අමතන්න.


Browse more similar jobs

Browse thousands of similar job opportunities

Browse

Explore international jobs

Find remote jobs in other countries that you can do from Sri Lanka

Explore