ශ්‍රී ලංකාවේ ඉතා ප්‍රසිද්ධ සෙල්ලම් බඩු ප්‍රදර්ශනාගාරයක පහත සදහන් ඇබෑර්තු පවතී. # තනතුර : අලෙවි විධායක ශ්‍රේණිය (කාන්තා) =============================== # සුදුසුකම් : ~ කාන්තා අයදුම්කරුවන් ~ වයස අවුරුදු 18 - 30ත් අතර ~ මනා ලෙස කැප වී වැඩ කිරීමේ හැකියාව සහිත වීම # ප්රතිලාභ : ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ. # ඉල්ලුම් කළ යුතු ආකාරය : ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හි සඳහන් දුරකථන අංකය හරහා අයඳුම් කරන්න..