ශාඛාව : කළුතර ============= "ට්රාන්ස් එක්ස්ප්රෙස්" යනු සාම්ප්රදායික බෙදාහැරිමේ සම්මතයන් අතික්රමණය කරමින් තාක්ෂණය භාවිතා කොට නව ක්රමවේදයන් හදුන්වා දෙනු ලැබු ප්රමුඛ පෙළේ ආයතනයකි. කළුතර අවට සිටින ඔබත් විශාල ලීසිං ගාස්තු නිසා තැවෙනවද ? ඔබත් රැකියාවක් නොමැති කමින්,මාසික ආදායමක් නොමැති කමින් තැවෙන්නෙක්ද ? ඔබත් මෝටර් බෙදාහරින භාණ්ඩ සඳහා කොමිස් මුදල් *කළුතර අවටින් පමණක් බෙදාහැරිම සම්පුර්ණ පුහුණුව සමග ලංකාවේ ප්රමුඛතම බෙදාහැරිමේ සාමාගම සමග එක්වීමට ඔබට අවස්ථාව ! සීමිත බදවා ගැනිම්.බයිසිකලයක හෝ ත්රිරෝද රථයක හිමිකරුවෙක්ද ? ඔබට මාසිකව අනර්ග ආදායමක් ඉපයිමට කැමතිද ? එකතුවන්න "ට්රාන්ස් එක්ස්ප්රෙස්" සමගින්...උපයන්න රැ.40,000 =කට වැඩි වැටුපක්.අප හා එක්වන්න එන්න ඔබත් ඔබගේ මෝටර් බයිසිකලය හෝ ත්රිරෝද රථය රැගෙන. *ස්ථිර වැටුපක් සමගින්.