Site Supervisor

Site Supervisor

Job Description

අවිස්සාවේල්ල පිහිටි Capital Engineering (Pvt) Ltd ආයතනය සඳහා වැඩ බිම් පරීක්ෂක(Site Supervisor ) ඇබෑර්තු ඇත. වැඩ බිම් පරීක්ෂක - Site Supervisor සුදුසුකම්: - Construction site supervisor පාඨමාලාව හදාරා තිබීම හෝ NCT civil engineering පාඨමාලාව හදාරා තිබීම - වයස අවුරුදු 22-38 අතර වීම. - අ.පො.ස උ පෙ පෙනී සිටි පිරිමි අයවලුන් හට අයදුම් කල හැක - වලංගු සැහැල්ලු වාහන මෝටර් බයිසිකල් රියදුරු බලපත්‍රයක් තිබීම තිබීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ. - නිර්මාණශීලී හා ප්‍රායෝගිකත්වය පිළිබඳව අවබෝදය තිබීම මූලික සුදුසුකමක් ලෙස සැලකේ. - රත්නපුර, අවිස්සාවේල්ල සහ කොළඹ අයලුවන් සඳහා විශේෂ අවධානයක් යොමු කෙරේ. Contact No - 0718 65 65 65 Email - [email protected] .


Browse more similar jobs

Browse thousands of similar job opportunities

Browse

Explore international jobs

Find remote jobs in other countries that you can do from Sri Lanka

Explore