ගම්පහ, ඒකළ ,කඩුවෙල , බියගම, බීම , අත් ග්ලවුස් , ප්‍රින්ටින්, සබන් , සුවඳ විලවුන්, වතුර බෝතල් , නූඩ්ල්ස් , පපඩම් , බිස්කට් කර්මාන්තශාලාවන් සඳහා , වයස අවුරුදු 18 ත් 55 ත් අතර කාන්තා සහ පිරිමි සේවක - සේවිකාවන් බඳවා ගනු ලැබේ... • අධ්‍යාපන සුදුසුකම් අනවශ්‍යයි • දිනක වැටුප - 1000 - 1500 • මාසික වැටුප - 45 000 = (දින , සති සහ මාසික වැටුප් වශයෙන්) • ආහාර නවාතැන් පහසුකම් සැපයේ • යහළුවන් කණ්ඩායම් සහ විවාහකයින් එකම ආයතනයකට • පැමිණි දිනම රැකියාව • දුර පළාත් විශේෂයි වැඩි විස්තර සඳහා Appply for this job මත ක්ලික් කර එහි ඇති දුරකථන අංකයට අමතන්න.