වැලිගම උණවටුන කැකිරාව ආශ්රිත පිහිටි බිස්කට් බැටරි පාවහන් තීන්ත ප්ලාස්ටික් අත්ගලවුස් pvc බට ටයිල් ප්‍රින්ටින් යනාදී නිෂ්පාදන කර්මාන්තයන්හි ලේබල් ඇසුරුම් ගබඩා අංශයන්ට සේවක සේවිකාවන් බදවා ගැනේ අධ්‍යයාපන සුදුසුකම් පළපුරුද්ද මතද ඉල්ලුම් කල හැක 👉වයස 18 - 45 (ගැහැණු පිරිමි ) 👉පුහුණු නුපුහුණු 👉දිනකට 1000-1300 -දක්වා 👉මාසික 45000 -දක්වා වැටුප් 👉OT අනිකුත් දීමනා සහිතයි 👉සති මාසික වැටුප් ගෙවනු ලැබේ 👉ආහාර නවාතැන් සැපයේ 👉දුරපළාත් සිට පැමිනේනමි එදිනම රැකියාවට යොමු විය හැක 👉විවාහකයින් යහළුවන් එකම ආයතනයකට 👉පැමිණි දිනම රැකියාවට (වැඩි විස්තර දැනගැනීමට APPLY FOR THIS JOB CLICK කර එහි ඇති දුරකථන අoකය හරහා විමසන්න).