➥ Telephone Operator කාර්යමණ්ඩලය කුරුණෑගල අවටින් අවශ්‍ය වේ. # තනතුර :- Telephone Operator - Kurunegala (Female) # අවශ්‍ය සුදුසුකම් ➫ වයස අවු 19 - 35 අතර විය යුතුය. ➫ අ.පො.ස (සා පෙළ) දක්වා අධ්‍යාපනය ඇති. ➫ අදාල කේෂ්ත්‍රයේ පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි. ➫ පළපුරුද්ද නොමැති අයවලුන් සඳහා පරිගණක දැනුම සහ අවශ්‍ය මූලික පුහුණුව ලබාදේ. ➫ E.P.F E.T.F දීමනාද සහිතයි . ➫ මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු. 20,000 - 30,000 අතර වැටුපක් ලබාදේ. ⏩ වැඩි විස්තර සදහා මෙහි " Apply for this job " click කලවිට ඇති දුරකතන අංකය හරහා අමතා සම්මුඛ පරීක්ෂණ සදහා හැකි එක්මනින් යොමුවන්න..