Telephone Operator - Kurunegala (Female)

Telephone Operator - Kurunegala (Female)

Job Description

➥ Telephone Operator කාර්යමණ්ඩලය කුරුණෑගල අවටින් අවශ්‍ය වේ. # තනතුර :- Telephone Operator - Kurunegala (Female) # අවශ්‍ය සුදුසුකම් ➫ වයස අවු 19 - 35 අතර විය යුතුය. ➫ අ.පො.ස (සා පෙළ) දක්වා අධ්‍යාපනය ඇති. ➫ අදාල කේෂ්ත්රයේ පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි. ➫ පළපුරුද්ද නොමැති අයවලුන් සඳහා පරිගණක දැනුම සහ අවශ්‍ය මූලික පුහුණුව ලබාදේ. ➫ E.P.F E.T.F දීමනාද සහිතයි . ➫ මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු. 20,000 - 30,000 අතර වැටුපක් ලබාදේ. ⏩ වැඩි විස්තර සදහා මෙහි " Apply for this job " click කලවිට ඇති දුරකතන අංකය හරහා අමතා සම්මුඛ පරීක්ෂණ සදහා හැකි එක්මනින් යොමුවන්න..


Browse more similar jobs

Browse thousands of similar job opportunities

Browse

Explore international jobs

Find remote jobs in other countries that you can do from Sri Lanka

Explore