මහනුවර නගරයේ අලුතින් ආරම්භ කරන Graphic Designing ආයතනයකට වයස අවුරුදු 18-25ත් අතර ගැහැනු ලමයෙකු අවශ්‍යයයි. සිංහල, ඉංග්‍රීසි typesetting කිරීමට හැකි විය යුතුය. ආරම්භක මූලික වැටුප රුපියල් 16000 අමතරව කරන සෑම typesetting එකක් සදහාම මුදල් ගෙවනු ලැබේ. මාස 3කට පසු වැටුප් වැඩි කරනු ලැබේ. ඔබගේ CV එකක් email කරන්න..