චතුර කථිකත්වයක් හිමි ඔබ සදහා දිවයිනේ ප්රමුඛ පෙලේ ආයතනයක් වන අප ආයතනයේ සම්මුඛ පරීක්ෂණ නිලධාරී පුරප්පාඩු සදහා මේ දිනවල කඩිනමින් බදවා ගැනීම් සිදු කෙරේ. ඔබත් දක්ෂ ක්‍රියාශීලි හා ධනාත්මක අයෙක්නම් අප හා සේවය කිරීමේ අවස්ථාවක් .... සුදුසුකම් : @ වයස අවුරුදු 18 - 35 [ගැහැණු ] @ වැටුප රු. 28,000 - 45,800 දක්වා [දක්ෂතාවය මත ] @ අ.පො.ස [ සා.පෙ උ.පෙ ] පෙනී සිටීම . @ පරිගණක , සාමන්‍ය ඉංග්‍රීසි දැනුම සමග වෙනත් භාෂා හැසිරවීම විශේෂ සුදුසුකමකි . @ අත්දැකීම් හා රැකියා පළපුරුද්ද මත කාර්යාල උසස්වීම් @ ධනාත්මක හා කාර්යශුර අයෙකු විය යුතුය. @ අමතර පන්ති යන අය අවශ්‍ය නොවේ. ඉහත සුදුසුකම් සපුරළු ඔබත් අදම අපගේ මානව සම්පත් අංශය අමතා සම්මුඛ පරීක්ෂණ සදහා දිනයක් හා වෙලාවක් වෙන් කරවා ගන්න..