කොළොඹ පිහිටි උසස් අධ්‍යාපන ආයතනයක සේවය සඳහා පිරිසිඳු කරන්නන් සඳහා ගැහැණු පිරිමි අයවලුන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. කොළොඹ අවට අය සඳහා විශේෂ අවධානය. පිට පළාත් අය සඳහා නවාතැන් සැපයිය හැක. මාසික වේතනය - 25 000 - 30 000 ඉක්මනින් සේවය ඇරඹීමට හැකිවිය යුතුයි. නිරෝගී, අවංක, බුද්ධිමත්, ක්‍රියාශීලි අය විය යුතුයි. සම්මුඛ පරීක්ෂණය සඳහා.