වයස 25-45 අතර ඉතා හොද කථිකත්වයක් ඇති දක්ෂ වසරක් හෝ ඊට වඩා වැඩි පළපුරුද්දක් ඇති සේල්ස්මන්ලා වහාම අවශ්‍ය කර ඇත. මුලික වැටුප රු. 20000 = සිට ඉහලට. කමිෂන් මුදල් එකතුව මසකට රු. 50000 = වඩා වැඩි වැටුපක් ලබා ගත හැක. ආයතනයෙන් මෝටර් bike, පෙට්‍රල්, නවාතැන් පහසුකම් නොමිලේ. සතියේ එක් දිනක් හා පෝය නිවාඩු, අ. පො. ස. සමත්.. No. 23 1, අමුණුගොඩ, ඉඹුල්ගොඩ, කිරිල්ලවල..