Sales Representative - Kadawatha

Sales Representative - Kadawatha

Job Description

වයස 25-45 අතර ඉතා හොද කථිකත්වයක් ඇති දක්ෂ වසරක් හෝ ඊට වඩා වැඩි පළපුරුද්දක් ඇති සේල්ස්මන්ලා වහාම අවශ්‍ය කර ඇත. මුලික වැටුප රු. 20000 = සිට ඉහලට. කමිෂන් මුදල් එකතුව මසකට රු. 50000 = වඩා වැඩි වැටුපක් ලබා ගත හැක. ආයතනයෙන් මෝටර් bike, පෙට්‍රල්, නවාතැන් පහසුකම් නොමිලේ. සතියේ එක් දිනක් හා පෝය නිවාඩු, අ. පො. ස. සමත්.. No. 23 1, අමුණුගොඩ, ඉඹුල්ගොඩ, කිරිල්ලවල..


Browse more similar jobs

Browse thousands of similar job opportunities

Browse

Explore international jobs

Find remote jobs in other countries that you can do from Sri Lanka

Explore