මුදල් අයකැමි * වයස අවු.18 – 30 * අ.පො.ස ( සා.පෙළ ) සහ අ.පො.ස ( උ.පෙළ ) සමත් වැටුප 36,000 වඩා වැඩි වැටුපක් දිවා ආහාරය , රාත්රී ආහාරය හා නවාතැන් පහසුකම් සපයනු ඇත ඔබගේ අයදුම්පත පහත සඳහන් විද්යුත් ලිපිනයට ( Email )හෝ ලිපිනයට යොමු කරන්න NK Sea food ( Pvt ) Ltd, 373 ,වරාගොඩ පාර,කැළණිය