“නිරෝධනයවීඇත්නම්අයදුම්කිරීමෙන්වලකින්න” ~ සාර්ථක හෙට දවසකට ඔබ සුදානම් ද? ~ කීල්ස්, ප්රමුඛපෙළේසුපිරිවෙළඳසැල්ජාලයක්වනඅතර "දේශයේජීවනතත්වයඉහළනැංවීම" යනමූලිකපරමාර්ථයසපුරාගැනීමටඅපිනිරතුරුවමකැපවෙමුමෙයඉටුකරගැනීමටනම්, අපවිසින්ශ්රීලංකාවේවිශිෂ්ටතමවෙළඳකණ්ඩායමගොඩනැගීමඅත්යවශ්යබවඅපිදන්නෙමු. සිල්ලරවෙළදාම්ක්ෂේත්රරයේවිශිෂ්ටත්වයකරාළඟාවීමේගමනටසහභාගීවීමටඔබටත්අවශ්යනම්, ඔබගේඒඅභිලාෂයන්ඉටුකරගැනීමටඅපිසහයවන්නෙමු. තනතුර : මුදල් අයකැමි (පුහුණු) - (කාන්තා පිරිමි) සුදුසුකම් : ඔබත් ; ~ අදාළ ක්ෂේත්ර=යේ වසරක පළපුරුද්දක් ඇති අයෙක්ද ? ~ අ.පො.ස(උ පෙළ) පෙනී සිටි අයෙක්ද ? ~ වයස අවු.20 - 35ත් අතරද? ප්ර තිලාභ : එසේනම් අපෙන් ඔබට ; ~ ඉහළ වැටුප් ~ අභ්යවන්තර උසස් වීම් ~ නොමිලේ නවාතැන් පහසුකම්, නිළ ඇඳුම් සහ ආහාර