“නිරෝධනයවීඇත්නම්අයදුම්කිරීමෙන්වලකින්න” පාරිභෝගික සේවා සහායක :පන්නිපිටිය ( විද්‍යා ල හංදිය ) - (කාන්තා පිරිමි) පාරිභෝගික සේවා සහායක :පන්නිපිටිය ( විද්‍යා ල හංදිය ) - (කාන්තා පිරිමි) ~ සාර්ථක හෙට දවසකට ඔබ සුදානම් ද? ~ කීල්ස්, ප්රමුඛපෙළේසුපිරිවෙළඳසැල්ජාලයක්වනඅතර "දේශයේජීවනතත්වයඉහළනැංවීම" යනමූලිකපරමාර්ථයසපුරා ගැනීමටඅපිනිරතුරුවමකැපවෙමුමෙයඉටුකරගැනීමටනම්, අපවිසින්ශ්රීලංකාවේවිශිෂ්ටතමවෙළඳකණ්ඩායමගොඩනැගීමඅත්යවශ්යබවඅපිදන්නෙමු. සිල්ලරවෙළදාම්ක්ෂේත්රරයේ විශිෂ්ටත්වයකරාළඟාවීමේගමනටසහභාගීවීමටඔබටත්අවශ්යනම්, ඔබගේඒඅභිලාෂයන්ඉටුකරගැනීමටඅපිසහයවන්නෙමු. තනතුර: පාරිභෝගික සේවා සහායක (කාන්තා පිරිමි) සුදුසුකම්: ඔබත් ; ~ අ.පො.ස(සා පෙළ) පෙනී සිටි අයෙක්ද ? ~ වයස අවුරුදු 18 ත් 26 ත් අතරද? ප්‍ර තිලාභ : එසේනම් අපෙන් ඔබට ; ~ ඉහළ වැටුප් ~ රැකියාවට අමතර වෘත්තිමය පුහුණුවක් සමඟ NVQ Level IVසහතිකයක් ~ නොමිලේ නවාතැන් පහසුකම්, නිළ ඇඳුම් සහ පාවහන් ~ අභ්යලන්තර උසස්වීම් සහ තවත් ප්රළතිලාභ රැසක්