සියලුම ග්‍රාම සේවා වසම් ආවර්නය වන පරිදි බදවා ගැනීම දැන් ඇරඹුණා ඔබට ලගම ප්‍රදේශයන් රැකියාව කිරීමේ හැකියාව බීම බිස්කට් ජෑම් අත්ග්ලවුස් නූඩ්ල්ස් ප්ලාස්ටික් තේ කොළ යනාදී නිෂ්පාදන කර්මාන්තයන්හි ලේබල් ඇසුරුම් ගබඩා අංශයන්ට සේවක සේවිකාවන් බදවා ගැනේ අධ්‍යයාපන සුදුසුකම් පළපුරුද්ද මතද ඉල්ලුම් කල හැක 👉වයස 17 - 45 (ගැහැණු පිරිමි ) 👉පුහුණු නුපුහුණු 👉දිනකට 1200-1800 -දක්වා 👉මාසික 48000 -දක්වා වැටුප් 👉OT සහිතයි 👉දින සති මාසික වැටුප් ගෙවනු ලැබේ 👉ආහාර නවාතැන් ප්‍රවාහන සැපයේ 👉දුරපළාත් සිට පැමිනේනමි එදිනම රැකියාවට යොමු විය හැක 👉විවාහකයින් යහළුවන් එකම ආයතනයකට 👉පැමිණි දිනම රැකියාවට 👉මෙවර A L අවසන් කල ඔබටද අයදුම් කල හැක (full part )ලෙසද (වැඩි විස්තර දැනගැනීමට APPLY FOR THIS JOB CLICK කර එහි ඇති දුරකථන අoකය හරහා විමසන්න).