වෙළද දැන්වීම් ප්රචාරක ආයතනයකට Illustrator,Photoshop ,corel draw,Office Package පිලිබඳ පාඨමාලාවක් හදාරා ඇති, සා පෙළ ඉංග්රීසි සමත් රැකියා පුහුණුවක් ලැබූ හෝ පුර්ණකාලීනව පාඨමාලාවක් හැදෑරු වයස 19 - 25 අතර බඳවා ගැනේ. Wanted a Graphic Designer with G.C.E (O L) including English.Need a knowledge of Photoshop,Illustrator, Corel draw, Office package for Newspaper Outdoor Advertising Company. Experience will be added qualification. Age between 19 - 25 years. Prefer around Kohuwala..