කොළඹ දිස්ත්‍රික්කය හා ඒ අවට පිහිටි අපගේ ප්ලාස්ටික් ‚තීන්ත ‚බිස්කට් ‚නූඩ්ල්ස් ‚සෝයාමීට් ‚ඖෂධ ‚කුකුල් මස් ‚අත් ග්ලවුස් ‚රබර් පටි ‚ ඉලාස්ටික් ‚පොලිතීන් බීම ‚රටබීම ‚සබන් වැනි ප්රමුඛ පෙළේ කර්මාන්තශාලා රැසක ලේබල් ඇසුරැම් ගබඩා සහයක යන තනතුරැ සදහා බදවා ගැනේ ** සුදුසුකම් අවශ්‍ය නොවේ ** වයස අවුරුදු 17 ත් 45 අතර වීම ** සම්මුඛ පරීක්ෂනයට සම්බන්ධ වූ දිනයේදීම රැකියාව ** දුර පළාත්වල සිට පැමිනෙන්නේ නම් එදිනම ආහාර සහ නවාතැන් සැපයේ ** දිනපතා සතිපතා හෝ මාස්පතා වැටුප් ගෙවිම් ** දිනකට රු. 1200 - 1800ත් අතර මාසිකව රු. 45000 කට නොඅඩු වැටුපක් ** නිවාඩු බෝනස් පැමිණීමේ දීමනා රැසක් ** විවාහකයින් යහළුවන් එකම ආයතනයට.