වෙනස් වන ජිවන රටාවේ රසවත් අංගයක් වන්න..! තනතුර: Crew Members (Part Time) – Kandana (New Opening) ================================================== # වේලාව : ප.ව. 6.00 සිට ප.ව. 11.30 දක්වා # සුදුසුකම් : ~ වයස අවු. 17 - 45 ත් අතර විය යුතුයි. ~ අ.පො.ස (සා පෙළ) දක්වා අධ්‍යාපන හදාරා තිබීම # ප්රතිලාභ : ~ වැටුප රු.15,000 - ත් 21,000 -ත් අතර ~ සේවක අර්ථසාධක අරමුදල ~ අභ්‍යන්තර උසස්වීම් ~ ස්ථිර රැකියා ~ රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ ~ මසකට නිවාඩු 06 ක් හිමිවේ ~ ප්‍රවාහන සේවා පහසුකම් ~ වෛද්‍ය රක්ෂණාවරණය # ඉල්ලුම් කළ යුතු ආකාරය : ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, සම්මුඛ පරීක්ෂණය සදහා සදුඳා සිට සිකුරාදා යන දිනයන්හීදී පෙ.ව 9.00 සිට ප.ව 4.00 දක්වා, යුනියන් පෙදෙසේ පිහිටි Pizza Hut අවන්හල වෙත පැමිණෙන්න. (කොටුවෙන් 138 බසයට නැග ඉර්බබන්වල හංදියට පැමිණෙන්න)..