About the role Full qualified tailor with experience in ladies garment tailoring required to a urgent recruitment for a garment in Kadawatha as a supervisor. කඩවත පිහිටි ඇගළුම් හලකට ඉතා දක්ශ පලපුරුද්දක් ඇති සියලුම කාන්තා ඇදුම් නවීන ආකාරයට මසා නිමකරගැනිමට හැකියාව ඇත්තෙක් නම් අදම අමතන්න . *වයස අවුරුද්දු 55ට අඩු *Jucki මැශින් සහ overlock -ඕලොක් මැශින් භාවිතා කිරිමට හැකියාව ඇති *හැකියාවට සරිලන දීමනා *කඩවත අවටින් අදම අමතන්න.