Computer Hardware Technicians පරිගණක අලුත් වැඩියා කිරිම සදහා පුහුණු හා නුපුහුණු සේවකයන් බඳවා ගැනේ . මීගමුව අවට නම් වඩාත් සුදුසු වේ. * Laptop full service, laptop hinge repair, laptop screen KB HDD replacement, Driver updates & troubleshoots, laptop & mobile accessories sales, stock maintaining & book keeping. * ඩෙස්ක්ටොප් පරිගනක එකලස් කිරීමේ හැකියාව. * Software Install කිරීමේ හැකියාව. * CCTV අලුත්වැඩියාව සහ සේවා සැපයුම * රියදුරු බලපත්රය තිබීම අමතර සුදුසුකමක් සේ සැලකේ. * වයස අවුරුදු 30ට නොවැඩි විය යුතුයි. * පලපුරුද්ද සහ හැකියාව මත වැටුප තීරණය වේ. * Trainee technicians also Welcome! * Location - Negombo.