BOI සහතිකය ලත් අප කර්මාන්තශාලා සමුහය සදහා නවක සේවක සේවිකාවන් 20 දෙනෙකු කඩිනමින් බදවා ගැනේ . රටේ පවතින කොවිඩ් - 19 තත්ත්වය හේතුවෙන් රජයේ සෞඛ්‍ය විධි විධාන වලට අනුකුලව බදවා ගැනීම් සිදු කෙරේ . *වයස අවුරුදු 18 - 50 [ගැහැණු පිරිමි ] * අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවේ . * වැටුප් රු . 36,500 සිට 66,500 දක්වා * ආහාර ,නවාතැන් හා නිල ඇදුම් සැපයේ . *පුහුණු නුපුහුණු දෙපාර්ශවයම බදවා ගැනේ . * යහළුවන් හා කණ්ඩායම් වශයෙන් වුවද සම්බන්ද විය හැක . ඔබත් කාර්යශුර අයෙක්නම් අප මානව සම්පත් කළමනාකරණ අංශය අමතන්න 0705786098 0763136228 0788590203.