ජාත්‍යන්තර වෙළදපල තුල ප්‍රසිද්ධ සන්නමයක් හිමි අප කර්මාන්තශාලා සමුහය සදහා පුහුණු නුපුහුණු නවක සේවක සේවිකාවන් 10 දෙනෙකු කඩිනමින් බදවා ගැනේ . * වයස අවුරුදු 18 - 40 [ගැහැණු පිරිමි ] * වැටුප් රු. 34800 සිට 56800 දක්වා * අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවේ . * දක්ෂතාවය හා හැකියාව මත උසස්වීම් * ආහාර , නවාතැන් , නිල ඇදුම් සැපයේ. * කණ්ඩායම් වශයෙන් වුවද සම්බන්ධ වීමේ හැකියාව මානව සම්පත් කළමනාකරණ අංශය අමතන්න ..