Chinese Cook - Nuwara Eliya

Chinese Cook - Nuwara Eliya

Job Description

නුවරඑලිය ඩී. සිල්වා රෙස්ටුරන්ට් ආයතනය සඳහා චයිනීස් කෝකිවරුන් ඇතුළු ක්ෂේත්‍ර රැසක පුරප්පාඩු පවතී. (අනෙකුත් පුරප්පාඩු දැනුවත් වීම සඳහා අමතන්න.) ඩී සිල්වා රෙස්ටුරන්ට්. A2 ගොඩනැගිල්ල, නව බසාර් වීදිය, නුවරඑළිය. ❖කාන්තා පිරිමි දෙපාර්ශවයෙන්ම බදවාගැනේ.(ඇතැම් ඇබෑර්තු සඳහා) ❖කාන්තාවන් මේ අවටින් අවශ්‍ය වන අතර නවාතැන් පහසුකම් නොමැත. ❖පිරිමි අය සඳහා නවාතැන් පහසුකම් සැපයේ. (දුර පලත්වලින්ද විමසන්න.) ❖ඉහල වැටුප් සමගින් සර්විස් චාජ් ❖ ආහාර හා නවාතැන් පහසුකම්. (චයිනීස්, රයිස් & කරී කෝකිවරුන් හා හෙල්පර්වරුන්, බේකරි බස්වරුන් හා හෙල්පර්වරුන්, ෂෝටිස් බාස්වරුන්, ස්ටුවර්ඩ්වරුන්, කැශියර්වරුන් පිරිසිදුකරන්නන්, තේ සකසන්නන්, වෙළද සහායකවරුන්, කිචන් හෙල්පර්, ඉදිආප්ප රසකැවිලි සාදන්නන් අවශ්‍යයි. ) වැඩි විස්තර සදහා පහත සදහන් දුරකථන අංකයට අමතන්න. (දුරකතන අංකය ලබාගැනීම සදහා Apply for this Job මත Click කරන්න.).


Browse more similar jobs

Browse thousands of similar job opportunities

Browse

Explore international jobs

Find remote jobs in other countries that you can do from Sri Lanka

Explore