නුවරඑලිය ඩී. සිල්වා රෙස්ටුරන්ට් ආයතනය සඳහා චයිනීස් කෝකිවරුන් ඇතුළු ක්ෂේත්‍ර රැසක පුරප්පාඩු පවතී. (අනෙකුත් පුරප්පාඩු දැනුවත් වීම සඳහා අමතන්න.) ඩී සිල්වා රෙස්ටුරන්ට්. A2 ගොඩනැගිල්ල, නව බසාර් වීදිය, නුවරඑළිය. ❖කාන්තා පිරිමි දෙපාර්ශවයෙන්ම බදවාගැනේ.(ඇතැම් ඇබෑර්තු සඳහා) ❖කාන්තාවන් මේ අවටින් අවශ්‍ය වන අතර නවාතැන් පහසුකම් නොමැත. ❖පිරිමි අය සඳහා නවාතැන් පහසුකම් සැපයේ. (දුර පලත්වලින්ද විමසන්න.) ❖ඉහල වැටුප් සමගින් සර්විස් චාජ් ❖ ආහාර හා නවාතැන් පහසුකම්. (චයිනීස්, රයිස් & කරී කෝකිවරුන් හා හෙල්පර්වරුන්, බේකරි බස්වරුන් හා හෙල්පර්වරුන්, ෂෝටිස් බාස්වරුන්, ස්ටුවර්ඩ්වරුන්, කැශියර්වරුන් පිරිසිදුකරන්නන්, තේ සකසන්නන්, වෙළද සහායකවරුන්, කිචන් හෙල්පර්, ඉදිආප්ප රසකැවිලි සාදන්නන් අවශ්‍යයි. ) වැඩි විස්තර සදහා පහත සදහන් දුරකථන අංකයට අමතන්න. (දුරකතන අංකය ලබාගැනීම සදහා Apply for this Job මත Click කරන්න.).