➥ Office Clerk කාර්යමණ්ඩලය කුරුණෑගල අවටින් අවශ්‍ය වේ. # තනතුර :- Office Clark - Kurunegala (Female) # අවශ්‍ය සුදුසුකම් ➫ වයස අවු 35 නොවැඩි විය යුතුය. ➫ අ.පො.ස (සා පෙළ) දක්වා අධ්‍යාපනය ඇති. ➫ වෘත්තීය මට්ටමේ පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමක් වේ. ➫ අදාල කේෂ්ත්‍රයේ පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි. ➫ E.P.F E.T.F දීමනාද සහිතයි . ➫ පළපුරුද්ද මත මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු. 18000 - 30000 අතර වැටුපක් ලබාදේ. ⏩ වැඩි විස්තර සදහා මෙහි " Apply for this job " click කලවිට ඇති දුරකතන අංකය හරහා අමතා සම්මුඛ පරීක්ෂණ සදහා හැකි එක්මනින් යොමුවන්න..