මීගමුව පිහිටි සක්යා දේශීය රැකියා ආයතනය සඳහා සම්මුඛ පරීක්ෂණ නිලධාරිනියන් අවශ්‍යයි 👉 වයස 18-30 (ගැහැණු,අවිවාහක ) 👉 වැටුප 20000 - දක්වා 👉 මාස 6 පසු 30000 - දක්වා වැඩි වැටුපක් 👉 A L පෙනිසිටි 👉 චතුර කථිකත්වයක් ඇති (මනා පෙනුම ඇති අය විමසන්න) 👉 අමතර පන්ති වලට සහභාගී වන අය අවශ්‍ය නොවේ 👉 සම්මුඛ පරීක්ෂණ මීගමුව කාර්යාලයදී පැවැත්වේ (වැඩි විස්තර දැනගැනීමට APPLY FOR THIS JOB CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න.).