#තනතුර : සීග්ර දුතයින් - කුලියාපිටිය ශාඛාව කුරුණෑගල දිස්ත්රික්කය ============================================ #ආයතනය පිලිබඳ : දිවයිනේ ප්රමුඛතම කුරියර් සමාගමක් වන අප ආයතනයේ කුලියාපිටිය ශාඛාවට සීග්ර දුතයින් බඳවා ගනු ලැබේ #සුදුසුකම් : * සැ . යු : යතුරු පැදියක් හෝ ත්රී රෝද රථයක් සහිත * වසරකට වඩා ක්ෂේත්රයේ පළපුරුද්ද * අ.පො .ස (සා පෙළ - උසස් පෙළ) දක්වා * ඉංග්රීසි කියවීමේ ලිවීමේ හැකියාව ඇති * වයස අවුරුදු 45 අඩු * වලංගු යතුරුපැදි හෝ රියදුරු බලපත්රයක් තිබීම # දීමනා : * ආකර්ශනීය වැටුප් * EPF,ETF සමඟ දීමනා රැසක් Contact Domestic Express Pvt Ltd.