වයස අවුරුදු 18 - 50 [ ගැහැණු පිරිමි ] පුහුණු නුපුහුණු දෙපාර්ශවයට අගනා රැකියා අවස්ථාවක් . [නවක සේවක සේවිකාවන් 10 දෙනෙකු පමණක් බදවා ගැනේ ] [අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවන අතර රටේ පවතින කොවිඩ් -19 තත්වය හේතුවෙන් රජයේ සෞඛ්‍ය නීතිරීති වලට යටත්ව ආරක්ෂිතව සේවය කිරීමේ හැකියාව උදා වේ . ] අපෙන් ඔබට , * රු.38,500 සිට 68,500 දක්වා ඉහල වැටුප් * ආහාර ,නවාතැන් හා නිල ඇදුම් සැපයේ . * පළපුරුද්ද හා දක්ෂතාවය මත උසස්වීම් * යහළුවන් හා කණ්ඩායම් වශයෙන් වුවද සම්බන්ද විය හැක . * ETF EPF දීමනා සහිතයි . මානව සම්පත් කළමනාකරණ අංශය අමතා සම්මුක පරීක්ෂණ සදහා දිනයක් හා වෙලාවක් වෙන් කර ගන්න.