අපි, ව්‍යාපාරික ශ්‍රේණිගතකිරීම් අනුව අඛන්ඩව ක්‍රියාශීලීම මූළ්‍ය සේවා සමාගම් අතර සිටින අප ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්රයේ අංක 01 මූල්‍ය සේවා සපයන සමාගම හා පිට පිටම අති මහත් ජනාදරයට පත් වෙළද සන්නාමය හිමි සමාගම වේ. සෑම විටම සමාගමේ ජනප්‍රියත්වය ඉහලින් ඔසවා තැබීමේ ක්රියාදාමයේ මූලික කොටස්කරුවන්වන දක්ෂ කාර්යමණ්ඩලය හා එක්වී වෘත්තීය ජීවිතය ඇරඹීමට අවස්තාවක් උදාකරමින් එහි මොරටුව ශාඛාවේ මෙහෙයුම් කටයුතුවල පවතින හදිසි පුරප්පාඩු වෙනුවන් අලෙවි විධායකයින් (සහකාර කළමණාකරුවන්) බදවාගැනීම සදහා වහාම අයදුම්පත් කැදවනු ලැබේ. පහත සුදුසුකම් ඇතිනම් වහාම අමතන්න - වයස අවුරුදු 22-50 අතර (පිරිමි ගැහැණු) - IBSL විභාගය සමත් අය විශේෂයි - අ.පො.ස උසස්පෙල සමත් - අලෙවිකරණය පිලිබද අධ්‍යාපනික සහතිකපත් අමතර සුදුසුකමකි - අලෙවිකරණ අංශයේ වසර 1ට වැඩි පලපුරුද්ද - මූල්‍ය සමාගම් හෝ ඒ ආශ්රිත රක්ෂණ සමාගම් ඕනෑම අංශයක අලෙවි කටයුතු ආශ්රිත සේවා පලපුරුදු අයදුම්කරුවන් හට විශේෂ අවධානය තේරීපත්වන නිලධාරීන් වනුවෙන් හිමිවන හිමිකම් - දැනට අලෙවි ක්ෂේ්ත්රයේ පවතින වැටුප් පැකේජ අබිභවූ වැටුප් පැකේජයක් - මොටර්රථ, යතුරුපැදි හා ඉන්ධන දීමනා - සංචාර සදහා දෙනු ලබන දීමනා මූල්‍ය ප්රතිලාභ - ණය පහසුකම් ( නිවාස ඉදිකිරීම් නිවාස හෝ ඉඩම් මිලදී ගැනීම් සදහා) - වාර්ශික බෝනස් - සමාගමේ ලාභය මත ලබාදෙන බෝනස් දීමනාව - අභිවෘද්ධිතා දීමනාව Pension Scheme - අධ්‍යාපනික කටයුතුවලදී යන වියදම් නැවත ප්‍රතිපූර්ණය කිරීමේ අවස්ථාව - සමාගමේ නිර්ණායක අබිභවූ සැමට උසස්වීම් හා ඇගයීම් මූල්‍ය නොවන ප්රතිළාභ - ජීවිත රක්ෂණාවරණය (මුලු පවුල සදහාමවූ) - වාර්ෂික විදේශ සංචාර ( තොරාගත් රටක් සදහා) - වාර්ෂික ක්‍රීඩා උත්සව හා විනෝදකාමී අවස්ථා මිත්‍රශීලී හා නිදහස් වෘත්තීය වැඩබිමක නව තාක්ෂණයේ අත්දැකීම් සමග ජීවිත විදිමින් වෘත්තියේ නියැලීමට එන්න අපහා එක්වන්න. වැඩි විස්තර සදහා මෙහි ඇති දුරකථන අංකය අමතා අයදුම්පතක් විද්‍යත් ලිපිනයට යොමුකරන්න..