උද්ගතව ඇති තත්වය හේතුවෙන් පවතින අධික ඉල්ලුම මත මූල්‍ය සේවා කටයුතු පුළුල්කිරීම සදහා අදාල කාර්යාලීය මෙහෙයුම් වෙනුවෙන් පුහුණු නුපුහුණු සාමාජික සාමාජිකාවන් ස්ථිර සේවය සදහා වහාම සේවයට අනුයුක්ත කෙරේ. බස්නාහිර හා දකුණුපලාත ඉලක්ක ගතව පවතින අප සමාගම් සමූහයේ සේවයට පහත සුදුසුකම් සහිත අයදුම් කරුවන් වහාම අයදුම්පත් යොමුකරන්න. - වසය 18-35 අතර (කාන්තා පිරිමි) - අවම අ.පො.ස සා පෙළ ගණිතය සමග සමත් විය යුතුය - අධ්‍යාපනික සුදුසුකම් හා පලපුරුද්ද මත සේවා අංශ වලම උසස්වීම් - කෙටි පුහුණුවකින් පසු සේවයට අනුයුක්ත කරන අතර පලපුරුද්ද අනවශ්‍යයි - දිවයිනේ ඕනෑම ප්‍රදේශයක පුහුණු , නුපුහුණු දෙපිරිසටම අවස්ථාව ප්රතිලාභ - ස්ථිර සේවය සමග රු 20,000 - 40,000 අතර වැටුප් හිමිකම් හා තවත් දේ - සේවය පැය 8ක් හා මාසයකට දින 5ක් නිවාඩු හිමිකම් - සේවක අර්ථසාධක හිමිකම් හා ජිවිත රක්ෂනාවරණ - වර්ෂ අවසාන බෝනස්, විනෝදචාරිකා හා ක්‍රීඩා උත්සව - අධ්‍යාපනික කටයුතු සදහා අවස්ථාවන් සැලසේ සුරක්ෂිතම හා සුපෝකභෝගීම සේවා ස්ථානයේ සේවයට එක් විමට මෙහි ඇති අංක වලින් වහාම අමතා සම්මුඛ පරීක්ෂණ සදහා අදම යොමුවන්න. ජනතා විශ්වාසය දිනූ පුද්ගලික බැංකුවක සේවයට.