PJ Suppliers පානදුර ශාඛාව සදහා සේවකයින් බදවාගැනීම් හා ලියාපදිංචිකිරීම් කටයුතු මෙහෙයවීම සදහා සම්මුඛ පරීක්ෂණ නිලධාරින් වහාම අවශ්‍යකර තිබේ. සුදුසුකම් - අවම අ.පො.ස සා පෙළ සමත් වයස 18-27 අතර (ගැහැණු පිරිමි) - අමතර පන්ති හෝ වෙනත් පඨමාලා සමග සම්බන්ධ නොවන - කතිකත්වය හා කාර්යශූර - පලපුරුද්ද ඇතිනම් විශේෂයි ප්රතිලාභ - 20,000-50,000 අතර මාසික වැටුප් - මාස 06න් පසු අර්ථසාධක අරමුදලේ හිමිකම් - ශාඛාවන් අතර මාරුවීමට හැකියාව වැඩිවිස්තර සදහා අමතන්න.