# තනතුර : වෙළද සහායිකාවන් (Sales Assistant – Girls) හැව්ලොක් ටවුන් පිහිටි Mendis and Sons පියානෝ ප්රදර්ශනාගාරයට වෙළද සහායිකාවක් වහාම බදවා ගනු ලැබේ. # සුදුසුකම් :, ඉංග්රීසි භාෂාව පිළිබඳ දැනුමක් තිබීම සුදුසුකමකි වයස අවුරුදු 30 නොවැඩි වියයුතුයි. වේලාව පෙ.ව 9.00 සිට ප.ව 6.00 දක්වා වේ --- අවට ගැහැණු ළමුන් වැදගත් වේ-- වැඩි විස්තර සදහා අමතන්න -.