# තනතුර :- පළපුරුදු රීච් ට්‍රක් ඔපරේටර් - පෑලියගොඩ # සුදුසුකම් :- ~ අයදුම්කරු වයස අවුරුදු 20-50 ත් අතර අයෙකු විය යුතුය. ~ අයදුම්කරු අ.පො.ස සාමාන්‍යය පෙළ විභාගයට පෙනී සිටි අයකු විය යුතුය. ~ රීච් ට්‍රක් හැසිරවීම සම්බන්ධව පිළිගත් ආයතනයකින් ලබා ගත් සහතික පත්‍රයක් තිබීම අනිවාර්ය්යය වේ. ~ වසරකට වැඩි අනිවාර්ය්යය සේවා පළපුරුද්දක් තිබිය යුතුය. ~ වලoගු ශ්‍රී ලාoකික රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය. ~ පෑලියගොඩ ප්‍රදේශයට විනාඩි 45ක දුරින් පදිංචි අයෙක් විය යුතුය. (ස්ථීර හෝ තාවකාලික) # සේවා මුරය සහ ප්රතිලාභ :- ~ දිවා සේවා මුරය - උදෑසන 7 සිට සවස 4 දක්වා. ~ පැය 8 න් පසු අති කාල සේවයේ යෙදිය හැක. ~ නවාතැන් පහසුකම් ලබා දෙනු ලැබේ. ~ ඉරිදා දින නිවාඩු දිනයකි. ~ දෙවන මසින් පසු අතිකාල සමග මාසික වැටුප රු. 49,000 ත් - 50,000 ත් අතර. ~ දිවා ආහාරය, තේ, නිල ඇදුම් සහ සපත්තු ආයතනය විසින් සම්පූර්ණයෙන්ම නොමිලේ සපයනු ලබයි. ~ සමාගම මගින් ඉහල වටිනාකමකින් යුත් විශේෂ වෛද්‍ය රක්ෂණයක් නොමිලේ ලබා දෙනු ලැබේ. ~ ස්ථිර වූ පසු වසරකට දෙවරක් බෝනස් දීමනා ලබා ගැනීමට වරම්. ~ EPF ETF අරමුදල්. ~ විශේෂ පුහුණු වැඩසටහන් වාර්ශික සුහද හමු විනෝද චාරිකා ක්‍රිකට් තරග. # ඉල්ලුම් කළ යුතු ආකාරය :- ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හි සඳහන් දුරකථන අංකය හරහා අයඳුම් කරන්න. ## රැකියාවට අදාළ නොවන ඉහළ අනවශ්‍යය සුදුසුකම් සහිත අයදුම්කරුවන් සමාගම මගින් සම්මුඛ පරීක්ෂණ සදහා කැදවනු නොලැබේ. ##.