අවශ්‍ය සුදුසුකම් ➫ වයස අවු 45 නොවැඩි විය යුතුය. ➫ වලංගු මෝටර් රථ බලපත්‍රයක් තිබිම අමතර සුදුසුකමකි ➫ අදාල කේෂ්ත්‍රයේ පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි. ➫ සෞඛ්‍ය ආරක්ෂිත වැඩබිමකි ➫ පළපුරුද්ද මත මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු. 30000 - 40000 අතර වැටුපක් ලබාදේ. ⏩ වැඩි විස්තර සදහා මෙහි " Apply for this job " click කලවිට ඇති දුරකතන අංකය ------ හරහා අමතා සම්මුඛ පරීක්ෂණ සදහා හැකි එක්මනින් යොමුවන්න..