Supervisor - Bellanwila

Supervisor - Bellanwila

Job Description

ශාඛාව : බෙල්ලන්විල =============== "ට්‍රාන්ස් එක්ස්ප්‍රෙස්" යනු සාම්ප්‍රදායික බෙදාහැරිමේ සම්මතයන් අතික්‍රමණය කරමින් තාක්‍ෂණය භාවිතා කොට නව ක්‍රමවේදයන් හදුන්වා දෙනු ලැබු ප්‍රමුඛ පෙළේ ආයතනයකි. ඔබත් රැකියාවක් නොමැති කමින්,මාසික ආදායමක් නොමැති කමින් තැවෙන්නෙක්ද ? ඔබට මාසිකව අනර්ග ආදායමක් ඉපයිමට කැමතිද ? එකතුවන්න "ට්‍රාන්ස් එක්ස්ප්‍රෙස්" සමගින්...ස්ථිර වැටුපක් සමගින් අතිකාල දිමනා සම්පුර්ණ පුහුණුව සමග ලංකාවේ ප්‍රමුඛතම බෙදාහැරිමේ සාමාගම සමග එක්වීමට ඔබට අවස්ථාව ! සීමිත බදවා ගැනිම්..


Browse more similar jobs

Browse thousands of similar job opportunities

Browse

Explore international jobs

Find remote jobs in other countries that you can do from Sri Lanka

Explore