දිවයිනේ ප්රසිද්ධ රක්ෂණ සමාගමක බෙදාහැරීමේ නියෝජිතවරයෙකු ලෙස කටයුතු ඔබත් කැමති ද? ඔබත් වයස අවු. 18ත්- 22ත් අතර වලංගු යතුරු පැදි රියදුරු බලපත්රයක් හිමි අයෙක් නම් මේ අනගි අවස්ථාව ඔබටයි. -පූර්ණකාලීන රැකියාවක් පිරිමින් සඳහා. - අ.පො .ස (සා පෙළ ) දක්වා. -කිරිබත්ගොඩ,කඩවත අවටින් වීම විශේෂයි. -නොමිලේ ඉන්ධන. -කාර්යාලය සිම්පතක්. -කාර්යාල වේලාවන් -සදුදා සිට සිකුරාදා 8.30am to 4.30pm,සෙනසුරාදා 8.30am to 1.00pm,ඉරිදා- නිවාඩු දිනයකි.