ජාත්‍යන්තර වෙළද සන්නාමයක් හිමි අප කර්මාන්තශාලාව සදහා නිෂ්පාදන අංශ සහයක සහයිකාවන් 8 දෙනෙකු කඩිනමින් බදවා ගැනේ . වයස අවුරුදු 18 - 40 අතර [ගැහැණු පිරිමි ] පුහුණු නුපුහුණු දෙපාර්ශවයටම අයදුම් කල හැකිය . * වැටුප රු. 38,500 සිට 58,500 දක්වා ඉහලට * ආහාර , නවාතැන් හා නිල ඇදුම් සැපයේ . * ETF හා EPF දීමනා සහිතයි . * අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවේ . * කැපවීම හා දක්ෂතාවය මත උසස්වීම් සුරක්ෂිත වැඩ පරිසරයක සේවය කිරීමට කැමති ඔබ අප මානව සම්පත් කළමනාකරණ අංශය අමතා අප හා එක් වන්න ..