ලේබල් ඇසුරැම් නිෂ්පාදන අංශ සඳහා සේවක සේවිකාවන් බඳවා ගැනේ. කොළඹ සහ ගම්පහ දිස්ත්රි ක් අවට පිහිටි බිස්කට්‚ ජෑම්‚ අත් ග්ලවුස්‚ නූඩ්ල්ස්‚ සෝයාමීට්‚ රබර් පටි‚ පාවහන්‚ තීන්ත‚ පොලිතීන්‚ ප්ලාස්ටික්‚ සබන්‚ බීම වැනි ප්රජසිද්ධ කර්මාන්තශාලා සඳහා වයස අවුරුදු 18 ත් 45 ත් අතර ගැහැණු පිරිමි පුහුණු නුපුහුණු සේවක සේවිකාවන් ඉතා ඉක්මනින් බඳවා ගැනේ. මසකට 40000කට නොඅඩු වැටුපක් දින සති මාසික වශයෙන් ලබා ගත හැක. ආහාර නවාතැන් පහසුකම් සැපයේ. කණ්ඩායම්‚ යහළුවන්‚ විවාහකයින් එකම ආයතනයේ සේවයට බඳවා ගැනේ. පැමිණි දින සිටම රැකියාවට බඳවා ගැනේ. (දුර පළාත්වල සිට පැමිණෙන අය සම්මුඛ පරීක්ෂණයට සම්බන්ද වූ දිනයේදී සිටම ආහාර නවාතැන් සැපයේ).