ශ්‍රී ලංකාවේ විශිෂ්ඨම මූල්‍ය සේවා සපයන ආයතයක් හා සුපිරි වෙළද නාමයක් ලෙසින් ජනාදරයටපත් John Keels සමූහ ව්‍යාපාරය සතු, වසර 30 ක අඛන්ඩ ඉතිහාසයකට හිමිකම් කියන දිවයින පුරා විසිරුනු ශාඛා ජාලයකින් සමන්විත විශ්වාසනීය ආයතනයක් වන අප කුරුණෑගල ශාඛාව සදහා නායකත්ව කුසලතා හිමි කාර්යශූර නව අදහස් ඇති අලෙවි ප්රවර්ධක විධායක වරුන් අප සොයන්නෙමු. සුදුසුකම් ➤ වයස අවුරුදු 18-50 අතර (ගැහැණු පිරිමි) ➤ අ.පො.ස. සාමාන්‍යපෙළ සමත් (ගණිත විෂය සමග) ➤ අ.පො.ස. උසස්පෙළ අමතර සුදුසුකමකි ➤ වෘත්තීය සුදුසුකම් වලට විශේෂ සැලකිල්ලක් ➤ මනා සංනිවේදන හැකියාව තෝරාගන්නා නිළධාරීන් හට හිමි වැටුප් හා අනෙකුත් ප්රතිලාභ ➤ මසකට වැටුප රු 80,000ක් ඉක්මවා ලබාගැනීමේ හැකියාව ➤ පූර්ණ කාලීන හා අර්ධකාලීන ලෙස අප හා සම්බන්ධවීමේ හැකියාව ➤ අලෙවි ඉලක්ක මත මාසික දිරි දීමනා ➤ විදේශ සංචාර ➤ ණය පහසුකම් (කාර් හා බයික්) ➤ සෞඛ්‍ය රක්ෂණාවණ ➤ විශ්‍රාම සැලසුම් ක්‍රම මේ සදහා අයදුම් කිරීමට උනන්දුවක් දක්වන ඔබ මෙහි " apply this job " click කලවිට ඇති දුරකථ අංකය හරහා අමතා සම්මුඛ පරීක්ෂණ සදහා දිනයක් හා වේලාවක් වෙන්කරගන්න..