කර්මාන්තශාලා සේවක සේවිකාවන් - නුවර

කර්මාන්තශාලා සේවක සේවිකාවන් - නුවර

Job Description

පුස්සල්ලාව, ගමිපොල , නාවලපිටිය, කුන්ඩසාලේ, දිගන, කුරුණෑගල, කඩුගන්නාව , මාතලේ, පස්යාල ,නිට්ටම්බුව, කොළඹ සහ දිවයිනේ සියලුම ප්‍රදේශ වලින්. -ජෑම්, බිස්කට්, කිරිපිටි, චොකලට්, සබන්, සුවඳ විලවුන්, බීම, ටිප් ටිප්, නූඩ්ල්ස්, සොසේජස්, අයිස්ක්‍රීම්, යෝගට් සහ තවත් කර්මාන්තශාලා රැසක නිශ්පාදන අංශයේ සෙවයට සේවක සෙවීකාවන් දිවයින පුරා කඩිනමින් බඳවා ගැනේ. 👉 "මෙවර අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටින අය හොඳම වේ" 👉 අධ්‍යාපන සුදුසුකම් අත්දැකීම් මත පදනම්ව වෙනත් රැකියා සඳහා යොමු විය හැකිය 👉වැටුප් හා දීමනා 👉 මසකට වැටුප 45,000 - කි 👉1200 - 1500 - (දිනපතා සතිපතා හෝ මාසික වැටුප් ගෙවීම්) 👉ETF EPF ඇතුළුව සියලුම ආයතනික දීමනා 👉ආහාර සහ ආරක්ෂිත නවාතැන් 👉ප්‍රවර්ධනයන් සහ දීමනා සංස්ථාගත කිරීම සුදුසුකම් 👉වයස අවුරුදු 17-55 👉පිරිමින්ට කාන්තාවන්ට අයදුම් කළ හැකිය 👉අත්දැකීම් අවශ්‍ය නොවේ 👉 මිතුරු කණ්ඩායම් සහ ආශ්‍රිතයින්ට එකම සමාගමක සේවය කිරීමට අවස්ථාව.


Browse more similar jobs

Browse thousands of similar job opportunities

Browse

Explore international jobs

Find remote jobs in other countries that you can do from Sri Lanka

Explore