ජාත්‍යන්තර වෙළද සන්නාමයක් හිමි අප කර්මාන්තශාලාව සදහා නවක සේවක සේවිකාවන් 07 දෙනෙකු කඩිනමින් බදවා ගැනේ . * වයස අවුරුදු 18 - 40 අතර [ගැහැණු පිරිමි ] * පුහුණු නුපුහුණු * වැටුප් රු . 37,800 සිට 69,800 දක්වා * අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවේ . * කැපවීම හා දක්ෂතාවය මත උසස්වීම් * ආහාර , නවාතැන් හා නිල ඇදුම් සැපයේ . * ETF හා EPF දීමනා සහිතයි . රජයේ සෞඛ්‍ය විධි විධාන වලට අනුව බදවා ගැනීම් සිදුවන බැවින් ආරක්ෂිතව සේවය කිරීමේ අවස්ථාව උදා වේ ..