Crew Members (Part Time) – Maharagama

Crew Members (Part Time) – Maharagama

Job Description

වෙනස් වන ජිවන රටාවේ රසවත් අංගයක් වන්න..! තනතුර: Crew Members (Part Time) – Maharagama ======================================= # වේලාව : ප.ව. 6.00 සිට ප.ව. 11.30 දක්වා # සුදුසුකම් : ~ වයස අවු. 17 - 45 ත් අතර විය යුතුයි. ~ අ.පො.ස (සා පෙළ) දක්වා අධ්යාපන හදාරා තිබීම # ප්‍රතිලාභ : ~ වැටුප රු.15,000 - ත් 21,000 -ත් අතර ~ සේවක අර්ථසාධක අරමුදල ~ අභ්යන්තර උසස්වීම් ~ ස්ථිර රැකියා ~ රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ ~ මසකට නිවාඩු 06 ක් හිමිවේ ~ ප්‍රවාහන සේවා පහසුකම් ~ වෛද්‍ය රක්ෂණාවරණය # ඉල්ලුම් කළ යුතු ආකාරය : ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "apply for This Job" හරහා අයඳුම් කරන්න. .


Browse more similar jobs

Browse thousands of similar job opportunities

Browse

Explore international jobs

Find remote jobs in other countries that you can do from Sri Lanka

Explore