Shop Salesman - Sales Assistant Vacancy මාතර නගරයේ වෙළෙඳසලකි. ඉරිදා, පෝය නිවාඩු. සාධාරණ ගෙවීම්. පලපුරුද්ද අත්‍යාවශ්‍ය නොවේ (දක්ෂතාවය අනුව, මසක හෝ ඊට අඩු පුහුණුවක් ලබාදෙනු ඇත). අධ්‍යාපන සුදුසුකම් අත්‍යාවශ්‍ය නොවේ (සාමාන්‍යයෙන් ඉංග්‍රීසි කියවීම සහ ලිවීම ප්රමාණවත්ය). අවශ්‍ය නම්, නවාතැන් සැපයිය හැක. ජනවාරි 3ට පෙර cv එක email හෝ whatsapp කරන්න. cv එකක් එවීම අපහසු නම්, මූලික තොරතුරු sms කරන්න. job vacancy matara job vacancies matara sales assistant shopkeeper රැකියා ඇබෑර්තු මාතර පුරප්පාඩු මාතර.