පන්නිපිටිය පිළියන්දල කොට්ටාව ආශ්රිත පිහිටි බිස්කට් ටොෆි ජෑම් කේක් ප්‍රින්ටින් වතුර බෝතල් ග්ලවුස් සබන් නිෂ්පාදිත කර්මාන්ත ශාලා සදහා ලේබල් ඇසුරුම් අංශයන්ට සේවක සේවිකාවන් කඩිනමින් අවශ්‍යයි 👉වයස 18 - 50 (ගැහැණු පිරිමි ) 👉පුහුණු නුපුහුණු 👉දිනකට 1300-1800 -දක්වා 👉මාසික 48000 -දක්වා වැටුප් 👉දින සති මාසික වැටුප් ගෙවනු ලැබේ 👉ETF EPF ගෙවනු ලැබේ 👉අති කාල දීමනා ගෙවනු ලැබේ 👉ආහාර නවාතැන් ප්‍රවාහන සැපයේ 👉යහළුවන් කණ්ඩායම් එකම ආයතනයකට 👉පැමිණි දිනම රැකියාවට (වැඩි විස්තර දැනගැනීමට APPLY FOR THIS JOB CLICK කර එහි ඇති දුරකථන අoකය හරහා විමසන්න).