ඇසුරුම් අංශ සේවක / සේවිකාවන් - කැස්බෑව

ඇසුරුම් අංශ සේවක / සේවිකාවන් - කැස්බෑව

Job Description

පිළියන්දල කොට්ටාව බොරලැස්ගමුව ආශ්‍රිත පිහිටි ජෑම් අභ්‍යාස පොත් ප්‍රින්ටින් බිස්කට් චොක්ලට් සෝයා pvc බට කේක් නිෂ්පාදිත කර්මාන්ත ශාලා සදහා ලේබල් ඇසුරුම් අංශයන්ට සේවක සේවිකාවන් කඩිනමින් අවශ්‍යයි 👉වයස 17-50 (ගැහැණු පිරිමි ) 👉පුහුණු නුපුහුණු 👉දිනකට 1000-1800 -දක්වා 👉මාසික 48000 -දක්වා වැටුප් 👉දින සති මාසික වැටුප් ගෙවනු ලැබේ 👉ETF EPF ගෙවනු ලැබේ 👉අති කාල දීමනා ගෙවනු ලැබේ 👉ආහාර නවාතැන් ප්‍රවාහන සැපයේ 👉යහළුවන් කණ්ඩායම් එකම ආයතනයකට 👉පැමිණි දිනම රැකියාවට (වැඩි විස්තර දැනගැනීමට APPLY FOR THIS JOB CLICK කර එහි ඇති දුරකථන අoකය හරහා විමසන්න.


Browse more similar jobs

Browse thousands of similar job opportunities

Browse

Explore international jobs

Find remote jobs in other countries that you can do from Sri Lanka

Explore