Accounts assistant - Negombo

Accounts assistant - Negombo

Job Description

උ පෙළ සමත් පළපුරුදු ගිණුම් ලිපිකාරිණියක් (සහයිකා) මීගමුව අවටින් අවශ්‍යයි වයස අවුරුදු 25ට වැඩි පරිගණක දැනුම අනිවාර්යයි (XL ) වැටුප 20000 = + දීමනා සාකච්චා කර ගත හැක ඉරිදා පෝය රජයේ නිවාඩු සහිතයි ඔබගේ අයදුම්පත් Viber OR Whats app or Imo මගින් පහත අංකයට යොමු කරන්න.


Browse more similar jobs

Browse thousands of similar job opportunities

Browse

Explore international jobs

Find remote jobs in other countries that you can do from Sri Lanka

Explore