සපුගස්කන්ද පිහිටි අහාර නිෂ්පාදන කර්මාන්තශාලාවක් සදහා වයස අවු.18 සම්පුර්ණ අවු.50 දක්වා පිරිමි සේවකින් බදවා ගනු ලැබේ. ======================================================== සතිපතා වැටුප් ගෙවනු ලැබේ. සේවා කාලය : උදේ 08 සිට සවස 05 + අතිකාල දිවා අහාරය නොමිලේ ලබාදේ උදේ රාත්රී අහාර සහ බෝඩිම අඩු මිලට ලබාගත හැක. සෑම සෙනසුරාදා දිනකම වැටුප් ලබා ගත හැකිය. සතියකට රු.7500.00 ත් රු.8500.00 ත් අතර වැටුපක් ලබාගත හැක. ======================================================== සහතික පත් ජාතික හැදුනුම්පත උප්පැන්න සහතිකය ග්රාම නිලදාරී සහතිකය වාර්තාව.